4/24/2010

නාලා කාලා බීලා ආවා !

බාගෙට නාලා, බාගෙට කාලා, බාගෙට බීලා, බගෙට ඇඳගෙන ඔන්න මමත් වැඩේට ආවා. හිතුවට වැඩිය වැඩේ ජයටම යනවා. අලුත් මූණුත් ගොඩක් ඉන්නව වගේ. මමනම් රෑ වෙනකල්ම දුවන්න තමයි ට්‍රයි එක. කට්ටියම අපිත් එක්ක ඉන. රස කතා නම් ගොඩක් තියෙනවා කියන්න. එලි වෙන ජාමෙට හොඳ හොඳ ඒව කියන්නම්කෝ

8 comments:

  1. බාගෙට ? හරි හරි කමක් නැහැ්‍... දැන් ඉතින් ලියමු

    ReplyDelete
  2. ඔන්න ගුටි කන්න වෙයි කියල බයටම මාත් කමෙන්ට් එකක් දැම්මා. ජයවේවා මචෝ!

    ReplyDelete
  3. ela ela ayeth liyanna patanganna ehenam

    ReplyDelete
  4. ඉක්මනට ලියමු.. මම වතුර වගේම ඔන්න ඔයාටම කියලා මඩ බාල්දියකුත් හා පුරා කියලා ගැහුවා.. හික්.

    ReplyDelete
  5. ඔන්න අපිත් ආවා වතුර ගහන්න....... පුළුවන් තරම් වෙලා ඉන්නවෝ........

    ReplyDelete
  6. වතුර ගහනකොට ඉතිරි ටික හේදෙයි

    ReplyDelete
  7. @wath @Raven @Thilina @Ansh Lucky Sri Jay @විශ්මි @Anu අනේ වතුර ගහන අයට බොහොම ස්තූතියි.

    ReplyDelete
  8. අනේ අර මුල තුනම බාගෙට කලාට ප්‍රශ්නයක් නෑ ඒත් අර හතරවෙනි එකනම් බාගෙට කරන්න එපෝ.

    ReplyDelete