4/24/2010

මගේ අලුත් ගෙදර.

කට්ටිය දැක්කනෙ, මම අලුත් ගේ පොඩ්ඩකට මාරු උනා කියලා . මේක ඉතින් තෑග්ගකට හම්බුනු එකක්. මගේ බ්ලොගර් ඩොමේන් එක. කස්ටම් ඩොමේන් එකකට මරු කෙරුවා. www.udara.info කියලා. ඊමේල් එකකුත් හම්බුනා subs@udara.info ඉතින් අලුතෙන් මගේ බ්ලොග් කියවන අය මේ නව ලිපිනය හරහා සම්බන්ද වෙන්න.

2 comments:

  1. හා හා හොඳයි..........

    ReplyDelete
  2. හරි එහෙම කරන්නම්කො

    ReplyDelete