4/24/2010

මගේ ආදර කතාව කෙටියෙන්

ඔබට ඔබගේ ආදර කතාව කෙටියෙන් වාක්‍ය 10කින් කියන්න කියලා කියුවොත් , කොහොමද ලියන්නෙ. මෙන්න මෙහෙමයි මගේ කතාව.
ඇයව මට මුන ගැසුනේ ඔබට කවම දිනකව සිතාගත නොහැකි අයුරිනි, ඒ ගැන සිතන්න යන්න එපා.
එය ඔබට සිතිය නොහැක.
මුලින්ම ඇගේ වචන මා හද සොරා ගතිමි.
එය රෑපය දක්වා වර්දනය විය.
ඒ වචන වල තිබූ ලස්සන ඒ රූපය තුල මා සිතා සිටියටත් වඩා ඔපවත් වී තිබුනි.
පසුව ඒ සුමිහිරි කටහඬ මට ඇසීමට හැකිවිය ඒ ඇයව හදුනාගෙන දින 7කට පසුවය.
ඇය මගේ ජීවිතයට නව බලාපොරොතු රැසක් ඇති කලේය.
දින දින මා ඒ බලා පොරොත්තු තුල ජීවත් වෙමි.
ඇය මා ජීවිතයට ඇතුලුවූ පසු ආදරය මේ තරම් බොලඳ සුන්දර විදිය හැකි දෙයක්ද කියා සිතුනි.
සදා ඇය මගේය.


ෂුවර් එකටම මේ බ්ලොග් එක එයා බැලුවොත් මට ......................

දැන් ගනන් කරලා බලන්න වාක්‍ය කීයද කියලා

9 comments:

  1. කවුරුහරි හොයාගන්න විදියක් කියපන්කො බං.
    වාක්‍ය 10කින් බැරිනම් 1000කින් හරි කමක් නෑ ;-)

    ReplyDelete
  2. වාක්‍ය නම් වැඩි ඈති 10ට වඩා. ගැහැණු ගැන කියන්නම ලෝකෙ තියන වචන මදි නේ මල්ලියො

    ReplyDelete
  3. මේ ඈත්තටම එයා මේ blog එක බලන්නෙ නැද්ද.......

    ReplyDelete
  4. ගුටි කන්නෙ නැතුවා කමෙන්ට් කරලා යන්න ..........

    byForce එකෙන් නම් අපට බෑ..

    ReplyDelete
  5. අනේ මන්දා...
    මේ ගැන මොනා කියන්නද මන්දා...

    ReplyDelete
  6. @ගයාන් තාරක ; කෝ ආදරෙන් කියුවට උබලා අහන එකක් යෑ

    ReplyDelete
  7. @ wath ; මම හිතන්නෙ බලන එකක් නෑ

    ReplyDelete
  8. ෂබාශ් රොකියෝ.....

    ReplyDelete
  9. mmmm gud luck ayye..well done...:)mee rocky ayye eyath oyage munu pothen mata balanna puluwanda??:P

    ReplyDelete