4/24/2010

කැඩිච්ච අතින් සිංහල උපසිරසි දැමිල්ල

මූණු පොතේ ඉන්න අය දන්නව ඇතිනෙ මගේ වම් අත දරුනු ලෙස රෝගාබාද උනා කියලා. අත කකුල වගේ වෙලා තිබුනනෙ. හැබැයි කකුලනම් අත වගේ උනේ නෑ. කකුල ඒ විදියටම තිබුනා. ඩොකාලා මගේ වම් ඇඟිල්ල කපල දාන සයිස් එකකුත් තිබුනා. ඔය කාලෙමයි My Name is Khan චිත්‍රප්ටියෙ හොඳ නිහුතුවක් එලියට ආවෙ. මම ඒ වවෙනකොට කැමරා පිටපතට උපසිරසි දාලා ඉවර කරලා තිබුනා. ඒකෙ ලයින් 600ක් වගේ තමයි තිබුනේ. ඒ වැඩි දෙනෙක් ගේ ඉල්ලිම පරිදියි. හැබැයි ලඟදි ආපු හොඳ Dvd Rip කොපියෙ ලයින් 1900ක් තියෙනවා. කිරි අප්පට බල්ලො පැනපි කියලා අත කරේ තියාගෙන ඉතුරු ටිකට සබ් දාන්න පටන් ගත්තා. ඒ වගෙම මම මුල් දිනයේ ලයින් 750ක් නිම කෙරුවා. පසුව ඉතින් උදවුවට රොයිලි, වාසුල වගේ බයිස්කෝප් මිතුරනුත් එක්ක හොඳ උපසිරසියක් හදලා නිමා කෙරුවා. ඒක සඳුදා ඔයාලට බා ගන්න පුලුවන් වෙයි. මේ ගැන විස්තර සහිත ලිපියක් මම පස්සෙ දාන්නම් මගේ ඔරිජිනල් බ්ලොග් එකේ

7 comments:

  1. නියමායි...තැන්කූ //////////

    ReplyDelete
  2. එලකිරි මචෝ, තනි අතින් දාපු සබ් කවදද තිබුණෙ
    ඔහොම යං

    ReplyDelete
  3. දොස්තරල දන්නවනම් අනිත් අතටත් පැලැස්තරයක් දානවා...... :D

    ReplyDelete
  4. @Naya ; එල
    @තමීර | Thameera ; ඒකනෙ
    @විශ්මි ; අනිවා. හොඳ වෙලාවට ඉක්මනට හොඳ උනා

    ReplyDelete
  5. @ Ansh Lucky Sri Jay ; මෙයා ලේට් නෙ කමෙන්ට් කරන්න.

    ReplyDelete
  6. thawaduratath hondata sub danna hakiyawa labewai eka sithin mulu sithin prarthana karami

    ReplyDelete