4/24/2010

මම ගන්න හිතාගෙන ඉන්න ලැප් ටොපි එක.

මව ඉතින් ඔය මූණු පොතේ එහෙම කොනෙක්ට් වෙලා ඉන්න අය දන්නවනේ මගේ පරන ලැප්ටොප් එක හාවෙක්ට දන් දුන්න විත්තිය. දැන් මේ දවස්වල අලුත් ලැප්ස් හොය හොය යනවා. ඒකත් හරි ජොලි වැඩේ . කඩවල් වලට ගිහිල්ලා හරියට දැන් ගන්නවා වගේ චෙක් කොරලා ඔක්කොම බලලා, පැයක් විතර ඉන්න සේල්ස් මන්ටත් කට්ටක් දීලා, "වී විල් කම් බැක් ලේටර්" කියලා යනවා හිතා ගන්න පුලුවන් නේද අරෑට එන කේන්තිය. ඔය විදියට දැන් සති දෙකක් තුනක් තිස්සෙ ඉඳලා ලැප් හොයනවා. අන්තිමේටම හැම්බුනා රජ බාන්ඩයක්. ගානනම් ටිකක් සැරයි තමයි ඒත් දැක්කහම නම් ඇඬෙනවා . ඔය තියෙන්නෙ බාන්ඩෙ තමයි. හෙට අනිද්දම ගන්න හිතාගෙනයි ඉන්නෙ. සෝනි මගේ ලයිෆ් එක වෙලා දැන්.

5 comments:

  1. අහ් .. "වී විල් කම් බැක් ලේටර්" :D

    ReplyDelete
  2. Sony VAIO නං දැක්කාම පිස්සු හැදෙනවා

    ReplyDelete
  3. කීයද රොකියො ගාන??

    ReplyDelete
  4. @ $han ; මේක ලංකාවෙ සල්ලි වලින්නම් 1.5 ක් වෙනවා

    ReplyDelete