4/24/2010

චුච්චකින් එන්නම්

ඉස්සෙල්ල කියුවනේ මම බාගෙටයි කාලා ආවෙ කියලා. දැන් බඩගිනි. තව පොඩි වැඩකුත් තියෙනවා . මම පටාස් ගාලා එන්නම්, කට්ටිය දොයියන්නෙ එහෙම නෑ ඔන්න.

3 comments:

  1. ආ පුතා බත් එක ඉවර වෙන්නම කන්න ඕන!

    ReplyDelete
  2. එදා ගමන මොකක් බාගෙට කරගෙන ඇවිත්ද ආපහු දුවන්නෙ?
    :D

    ReplyDelete
  3. මේකා මේ විදිහට කීපාරක් කන්න යාවිද?

    ReplyDelete