4/24/2010

දවසේ රස කතාව

නාන්න යන්න ඉස්සෙල්ල පොස්ට් එකක් දාලා යන්න හිතුවා. මෙන්න මේකයි කතාව අපි වැඩකරන තැන ලෝකයේ නානාප්‍රකාර ජාතික මිනිස්සු නානාප්‍රකාර රටවල් වලින් ඇවිල්ලා වැඩ කරනවා. ඔවුන්ගෙ ඉන්ග්‍රීසි භාෂා හඬ විලාසය ටිකක් අමුතුයිනෙ. ඒ අතර යුරෝපීය අය චීන අය, අරාබි, ආසියාතික අය ඉන්නවා. ඔන්න අද China වල ඉඳලා අපේ සප්ලයර් කෙනෙක් මෙහෙට ආවා. ඇවිල්ලා මාත් එක්කත් පොඩි චැට් එකක් දැම්මා. මිනිහා මගෙන් අහනවා මෙන්න මෙහෙම, "වච කොල්ට් යුරීන්" කියලා.මාව රත් උනා. හිතුවෙම මට චූ ගිහිල්ලා කියලා.බැලින්නම් මේක අහලා තියෙන්නෙ what country you are කියලා. මම මේ හිනා යන්න කියුවෙ මම මහා ලොකු ඉන්ග්‍රිරීසි පන්ඩිතයෙක් කියන්න නෙමෙයි. නමුත් ලංකිකයන් විදියට අපි ඉන්ග්‍රීසි භාෂාව තුල අපි හුඟක් ඉදිරියෙන් ඉන්නවා.

නාලා එන්නම් ඉතුරු කතා ටික කියන්න

8 comments:

  1. එළ කතා සෙට් එකක් එලිවෙන කොට එයි මයෙ හිතේ! :P

    ReplyDelete
  2. කියමු බලන්න

    මචෝ ඔක්කොටම කලින් word verification අයින් කරමුද ?

    ReplyDelete
  3. @ නුවන් චින්තක; ඔන්න අයින් කෙරුවො .... කියුවට තෑන්ක්ස්

    ReplyDelete
  4. ඉක්මනට නාලා එන්න... verification අයින් කරාට තැන්කූ

    ReplyDelete
  5. ඉක්මනට එන්න..

    ReplyDelete
  6. අඩෝ ගුටි නොකා ඉක්මනට ඇවිත් දුවපන්..... :D ජය වේවා...

    ReplyDelete
  7. anee hari shok kathawa..bada palenakan hina wenna puluwan...:D.

    ReplyDelete