4/24/2010

එලිවෙන ජාමෙටනෙ හොඳ හොඳ සෙල්ලන්

එලිවෙන ජාමෙටනෙ හොඳ හොඳ සෙල්ලන් ඒ නිසා ඔන්න මම ටිකක් රෑ වෙලා එන්නම්, රෑ කියුවෙ 10 ට විතර, මොකද මෙහෙ අපිට අදත් වැඩනෙ. ලංකාවෙ 8 කියන්නෙ මෙහෙ 5.30 ටනෙ. දැනට එහෙනම් කට්ටිය වැඩේ කරගෙන යන්න. වතු ර ගහන අයත් දැන් වැඩේට පටන් ගන්න. කට්ටියටම ජය වේවා. එහෙනම් කාලා නාලා බීලා 10ට් හමු වෙමු.

3 comments:

  1. අදිමු අදිමු.... ටක් ගලා

    ReplyDelete
  2. එළ එළ හැබයි උඹ එනකොට අපි නිදාගන්න ගිහින් තියෙයිද මන්දා

    ReplyDelete
  3. අදිමු අදිමු.. ඉක්මනට සෙට් වෙන්න එන්න.

    ReplyDelete