4/24/2010

මේ දවස්වල බලන මම ආසම ටෙලිය

හැම දෙයක්ම එකතු වෙච්ච මිනි බ්ලොග් එකක් වෙන්න ඕනෙ නිසා ඔන්න මම මේ දිනවල බලන ටෙලි නාට්‍යක් ගැන ලියන්න හිතුවා.

මේක ලංකාවෙ නම් එච්චර ජනප්‍රිය නෑ මම හිතන්නෙ. ඒ නිසාමයි මම මේක ගැන ලියන්න හිතුවෙ.
මේකෙ නම "The Pacific" මම "Prison Break" එකෙන් පස්සෙ බලපු ටෙලි වලින් ඉතා තාත්විකම කතාවක් තියන ටෙලිය. මේහි කතාව ගලාගෙන යන්නෙ දෙවන ලෝක යුධ සමයේ ජාපාන හමුදාව සමඟ සටන් වඳින ඇමරිකානු සොල්දාදුවකු ගැනයි. කතාවනම් හරිම ලස්සනයි . මේකෙ තාමත් කොටස් 6ක් විතරයි තිරගත වෙලා තියෙන්නෙ.සෑහෙන තාත්විකයි. ඒ හින්දම මේක ඉතා කෙටි කාලයකින් IMDB rating වලින් 9.0 වගේ අගයක් ගත්තා. http://imdb.com/title/tt0374463/

8 comments:

  1. රොකියා මොකද්ද කතාව බන්.. මගෙ ඩයලොග් බට්ටෙක් ඉන්නෙ හිමිට යන්නෙ.. මෙක බලන්න බැහැ

    ReplyDelete
  2. අනේ අපිට කොහොද ඕව... මම නම් දැන් ටෙලි බලන්නෙ නැහැ. අර තැහැණු 7 දෙනාගෙ කතා තමා තියෙන්නේ. එපා වෙලා.... FulHouse නම් බැලුව ලස්සන කොරියන් කතාව...

    නානව ද? වතුර

    ReplyDelete
  3. ෆට්ට.. බාලා බලන්න ඕනෙ.. Lost එහෙම බලනවැයි?

    වතුර බාල්දියක් (ස්ප්ලෑෂ්!!!!)

    ReplyDelete
  4. එල එල ඔහොම යන්

    ReplyDelete
  5. @ රවා ; මේක දෙවන ලෝක යුද්ධ කතාවක් මචන්. එක කොටසක් බැලුවොත් අනිවා ඔයාට දිගටම බලන්න හිතෙයි

    @ wath ; FullHouse කියන එක අහලා තියෙනවා බලලා නම් නැහැ

    ReplyDelete
  6. @ සකල බුජං ; අනිවා බලනවා මචන්.

    @ හසිත ජයසූරිය ; එල

    ReplyDelete
  7. මොකද්ද හැබෑට මේ.. මගේ කනෙක්ෂන් එක රීසෙට් උනාම බාගෙන බලන්න ඕනේ.
    :)

    ReplyDelete