4/24/2010

ඔන්න මේකනම් බොරුවක් නෙමෙයි

දැන් කට්ටිය බලයි මම මෙච්චර වෙලා කියුවෙ බොරුද කියලා. නෑ නෑ එහෙම නෙමෙයි. අපේ කාර්යාලයේ 50 වැනි අවුරුද්ද ලබන මාසයේ සමරනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් මගේ ලොක්කා එහෙම නැත්තන් මේ කොම්පැනියේ අයිතිකාරයා ගැන පොඩ්ඩක් හොයන්න ගත්තා. ඔහු ඉතා දුප්පත්, රැකියාව ලෙස රියදුරු වුර්තියේ නියැලුනු කෙනෙක්. ඔහු එම රැකියාවකරන ගමන්ම සුලු සුලු වාහන රැගෙන ඒවා අලුත් වැඩියා කරලා විකුනලා තියෙනවා. ටික කාලෙකින් මෙය වැඩි දියුනු වෙලා, අලුත් වාහන විකුනන්නෙක් වෙලා තියෙනවා. එහෙත් අද ..... ඔහු මේ රටේ සුප්‍රකට සහ වටිනාම කාර් සහ වාහන ගෙන්න බෙදාහරින ප්‍රමුකතම සමාගම් හිමිකරුවෙක්. හිතලා බලන්න මේ කතාවෙන් ගන්න දෙයක් තියෙනවද කියලා

4 comments:

  1. හ්ම් හ්ම් මට නම් හීනෙන් වගේ පේනව මමත් ලොක්කෙක් නැහැ නැහැ ලොක්කියෙක් වෙලා ඉන්නව..........

    ReplyDelete
  2. ow ow thiyanava.......එල එල ඔහොම යන්

    ReplyDelete
  3. රොකියටත් ට්‍රයි කලොත් ලොක්කෙක් වෙන්න බැරි කමක් නැනේ. හිතලා පටන් ගමු හොද බිස්නස් එකක්...

    ReplyDelete